In April 2021, the Sri Lankan Government took an unprecedented decision of banning palm oil imports and ordered the uprooting of oil palm trees to be replaced with rubber trees.
Read Moreපාම් ඔයිල් භාවිතය අපිට ඉතා පෝෂණීය මෙන්ම, ආර්ථිකමය වශයෙන්ද ඉතා ලභාදායකයි. නමුත් මිථ්‍යා මත නිසා කර්මාන්තයක් ලෙස එය තර්ජනයට ලක්වී ඇත. පාම් ඔයිල්වල මූලික ප්‍රභවය වන්නේ බටහිර හා නිරිතදිග අප්‍රිකාවේ වැඩෙන එලයිස් ගිනෙන්සිස් ගසයි යන විද්‍යාත්මක නමින් හැදින්වෙන ශාකයයි. ඔබ දන්නවාද එයින් පාම් තෙල් පරිභෝජයෙන් ඔබට ලැබෙන, ඔබ මෙතෙක් අසා නොමැති සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ඇති බව? විශේෂයෙන්ම පාම් ඔයිල් සිතීමේ හැකියාව වැඩි දියුණු කරන අතර මොළයේ ක්‍රියාකාරීත්වයට ඉතා යහපත් බලපෑමක් ඇති කරයි.
Read MoreSri Lanka is purposely ignoring the economic opportunities of oil palm cultivation, at a time when the rest of the world is strengthening economies through the cultivation of productive and economically important crops, such as oil palms.
Read Moreලොව තිරසාර කෘෂිකර්මාන්තය සම්බන්ධ ප්‍රමුඛතම සංවිධානයක් වන Solidaridad Network හා Solvent Extractors’ Association (SEA) හි සහයෝගීතාවයෙන් ආසියානු කලාපයේ පාම් ඔයිල් ආනයනය කරනු ලබන ප්‍රධාන රටවල් පහ වන ඉන්දියාව, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල් එක්වී ආසියානු පාම් ඔයිල් සංගමය (Asian Palm Oil Alliance (APOA)) පිහිටුවන ලදී. පාම් තෙල් සම්බන්ධයෙන් පවතින දුර්මත දුරුකරමින්, සහ උසස් ප්‍රමිතියකින් යුත්, ලාභදායී සහ සෞඛ්‍යයට හිතකර එළවලු තෙල් වර්ගයක් වන පාම් තෙල් හී සත්‍ය කරුණු පෙන්වා දීම මෙම සන්ධානයේ ප්‍රධාන අරමුණ වී ඇත.
Read MoreAt the initiative of the global sustainable agriculture specialist Solidaridad Network, the apex edible oil industry associations from five major palm oil importing countries from Asia – India, Pakistan, Sri Lanka, Bangladesh and Nepal – have come together for the first time to form an Asian Palm Oil Alliance (APOA). The Alliance commits to work across the world to ensure that palm oil is recognised as a high-quality, economical, and healthy vegetable oil and to change the negative image of palm oil.
Read MoreThe oil palm tree has originated in the tropics of African countries. This native land is characterised by the same weather we experience in the wet zone of the country, i.e. annual mean rainfall of around 3,000 mm, mean temperature of about 280 C and five-six hours of daily sunshine. When the palm is grown under such climatic conditions the environment is benefitted by the removal of greenhouse gases, conserving soil and soil moisture and also by contributing to the natural water cycle. Hence, when the crop is domesticated and grown under conditions in which it was found naturally, the use of sound agronomic practices cannot harm our environment.
Read Moreඔයිල් පාම්, ශ්රී ලංකාවේ ආර්ථික වශයෙන් වඩාත්ම වාසිදායක භෝගය වන අතර වෙනත් භෝග වලට සාපේක්ෂව ආයෝජනය සඳහා ඉහළම ප්රතිලාභද ලබාදෙයි. ආර්ථික ලාභ සහ ජීවනෝපාය මාර්ග උදාකර දෙමින් ප්රජාවන් දරිද්රතාවෙන් මුදාගැනීමේ හැකියාව ඔයිල් පාම් සතු ය. හෙක්ටයාරයක ඔයිල් පාම් වගා කිරීමේ වියදම ආසන්න වශයෙන් රු. මිලියන 1.5ක් වන අතර, හෙක්ටයාර 1,000 ක ඔයිල් පාම් වගාවන් ගලවා ඉවත් කිරීම යනු රු. බිලියන 1.5 ක් විනාශ කිරීමට සමාන ය.
Read Moreසාමාන්‍යයෙන් ඔබ දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් කොළඹ – ගාල්ල තීරුවේ ගමන් කරන කෙනෙක් ද? එහෙනම් ඒ මඟ දෙපස තැනින් තැන තිබෙන පාම් ගස් වගාවන් ඕනෑ තරම් දැක ගන්න ඇති. මොකද ඒ ප්‍රදේශ වල මේ වෙද්දී ඉතාම ජනප්‍රිය වගාවක් බවට පාම් වගාව සමත් වෙලා තිබෙනවා. ඒ වගේම පහුගිය කාල වකවානුව තුළ මෙරට දැඩි ආන්දෝලනයක් ඇති වීමටද හේතු වුණේත් ඒ වගාවමයි. පාම් ගස් වගාව, එහෙමත් නැත්නම් රතු පොල් වගාව හා එයින් ලබා ගන්නා පාම් තෙල් සම්බන්ධයෙන් කාලයෙන් කාලයට අපේ රටේ විවාදාත්මක කාරණා කරළියට එනවා. නමුත් ඒ පසුපස තිබෙන වටිනා මිනිස් ශ්‍රමය පිළිබඳව ඒ තරමට අවධානයක් යොමු නොවීම කණගාටුවට කාරණයක්.
Read Moreශ්රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්දියානු තානාපති ගෝපාල් බග්ලේ මහතා හමුවූහ. ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවසේදී මෙම හමුව පැවැත්වුණු අතර, එහිදී දෙපාර්ශ්වය විසින් වැදගත් කරුණු රැසක් සාකච්ඡා කරන ලදි.
Read MoreA high-level delegation representing the Palm Oil Industry Association of Sri Lanka (POIASL), recently met with India’s High Commissioner to Sri Lanka, His Excellency, Gopal Baglay. The meeting took place at Indian House where a productive meeting and discussion ensued.
Read Moreශ්රී ලංකා පාම් තෙල් කර්මාන්ත සංගමයේ නියෝජිතයන් සහ, මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ලෙස පත් වූ දේවි ගුස්ටිනා ටොබින්ග් මැතිනිය අතර හමුවක් පසුගියදා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පාම් තෙල් කර්මාන්තයේ වර්තමාන භූමිකාව සහ එය මේ වනවිට මුහුණ දී ඇති ගැටලු මෙන්ම, කර්මාන්තය දියුණු කිරීම සඳහා ලොව විශාලතම පාම් තෙල් නිෂ්පාදකයා වන ඉන්දුනීසියාවෙන් ලබාගත හැකි සහයෝගය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.
Read MoreA special meeting was held on the 11th of January 2022 between the Palm Oil Association of Sri Lanka (POIASL) and Her Excellency, Dewi Gustina Tobing, Indonesia’s recently-appointed Ambassador to Sri Lanka. The present role of, and challenges faced by, the oil palm industry in Sri Lanka were discussed at the meeting, with the intention of obtaining support, expertise and assistance from Indonesia, the world’s biggest producer of palm oil.
Read Moreජාතික අලෙවි කළමනාකරණ ආයතනයේ ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය විසින් ‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා වැවිලි කර්මාන්තයේ කාර්යභාරය’ යන මැයෙන් විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කරන ලදි. එම ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වූ ආචාර්ය ඩෑන් සීවරත්නම් මහතා එහි ප්‍රධාන දේශකයා වූ අතර, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වූ රොෂාන් රාජදුරෙයි මහතාද එහි සාකච්ඡා මණ්ඩලයට එක් විය.
Read MoreThe Alumni Association of the National Institute of Plantation Management (NIPM) held a webinar recently, to discuss the “Role of the Plantation Industry to Strengthen the Sri Lanka’s Economy”. The vibrant and timely webinar was organized by the Association’s recently appointed Committee, in line with their policy to share knowledge with members and stakeholders.
Read Moreශ්රී ලංකාවේ පාම් තෙල් කර්මාන්තය සාපේක්ෂව කුඩා වන නමුත්, මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදීමේ හැකියාව එය සතු ය. ඔයිල් පාම් යනු ලොව වඩාත්ම ඵලදායී සහ ලාභදායී භෝග අතරින් එකකි.
Read MoreSri Lanka’s palm oil industry is a relatively small one, but it is in a position to have a larger positive impact on the economic future of our country.
Read MoreThe Executive Committee of the Palm Oil Industry Association of Sri Lanka (POIASL) hosted the Association’s 3rd Annual General Meeting (AGM), on the 31st of August 2021 as a virtual event.
Read MoreIn fact, oil palms are a suitable alternative crop for crop rotation, which can be done once an existing crop completes its economic life span. At present, oil palms occupy only 12,000ha or 1.5% of Sri Lanka’s agricultural land (0.0018 of the total land in the country), often having replaced existing rubber or tea plantations. Thus, they do not contribute to any significant amount of deforestation.
Read Moreபாம் எண்ணெய் உலகில் அதிகம் நுகரப்படும் சமையல் எண்ணெய். ஆனால் உலகில் எந்த பிரபலத்திற்கும் ஏற்படுகின்ற கதியைப் போலவே, இது நல்லதா அல்லது கெட்டதா என்பது பற்றிய விவாதம் எழுந்துள்ளது. .
Read MoreSri Lankan Companies cultivating oil palm or processing palm oil are committed to achieving certification of their sustainability practices, similar to the Roundtable on Sustainable Palm Oil (RSPO) certification obtained by Watawala Plantations PLC, the Palm Oil Industry Association (POIA) said this week.
Read MoreBusiness leaders pledged to continue their advocacy, in the national interest, on behalf of Sri Lanka’s beleaguered palm oil industry with the re-election of the founder office bearers and committee of the Palm Oil Industry Association (POIA) for a second two-year term at the apex body’s Annual General Meeting (AGM) last week.
Read Moreජනාධිපති තුමා පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ රජයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ පාම් ඔයිල් කර්මාන්තයට අදාළව ගත් තීරණ වලට ගරු කරන අතරම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි අවධියේදී 2014 වසරේදී කැබිනට් තීරණයකට අනුව මෙරටට ආනයනය කළ මේ වනවිටත් පැල තවාන්වල මෝරමින් තිබෙන ඔයිල් පාම් පැල වගා කිරීමට ප‍්‍රායෝගික විසඳුමක් රජය විසින් ලබාදෙනු ඇතැයි විශ්වාස කරන බව පාම් ඔයිල් කර්මාන්ත කරුවන්ගේ සංගමය (POIA) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read MoreThe Palm Oil Industry Association (POIA) has said in a statement that while it respects the decisions relating to the industry contained in the policy statement of President Gotabaya Rajapaksa, it trusts that a pragmatic solution would be provided in respect of the oil palm saplings imported in to the country following a Cabinet decision taken in 2014 by the government of President Mahinda Rajapaksa.
Read MorePlantation companies will sustain a cumulative loss of more than Rs 500 million within months due to policy inconsistencies and vacillation by the government on a well-regulated expansion of Sri Lanka’s oil palm cultivation, the sector’s apex industry association has warned.
Read Moreමෙරට ඔයිල් පාම් වගාව මනා නියාමනයක් යටතේ සීමිත ලෙස ව්‍යාප්ත කිරීම වෙනුවෙන් වන රජයේ ප‍්‍රතිපත්තියේ තිබෙන අවිනිශ්චිතතාවය හමුවේ මෙරට වැවිලි සමාගම්වලට මාස දෙකකින් පමණ රුපියල් මිලියන 500 ක අලාභයක් සිදුවනු ඇතැයි එම ක්ෂේත‍්‍රයේ ඉහළම සංගමය අනතුරු අඟවයි.
Read Moreஇலங்கையில் நன்றாக ஒழுங்கமைக்கப்பட்டு விரிவாக்கப்படும் எண்ணெய்ப்பனை (oil palm) பயிர்ச்செய்கைத் துறைக்கு மத்தியிலும், அரசாங்கத்தின் கொள்கை தொடர்பான முன்பின் முரணான நிலை, தடுமாற்றம் ஆகியன காரணமாக, அடுத்த சில மாதங்களுக்குள் பெருந்தோட்ட நிறுவனங்கள் மொத்தமாக 500 மில்லியன் ரூபாய்க்கும் அதிகமான இழப்பை ஒட்டுமொத்தமாகச் சந்திக்குமென, துறையின் உச்சநிலைத் தொழிற்றுறைச் சங்கம் எச்சரித்துள்ளது.
Read MoreSri Lanka’s oil palm cultivators can provide tangible support to the government’s efforts to promote local agriculture and import substitution as a response to the impact of the COVID-19 pandemic on the national economy, the sector’s apex industry association has said.
Read Moreකොවිඞ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙරට ආර්ථිකයට ඇතිවිය හැකි අනිසි බලපෑම අවම කරගැනීම සඳහා දේශීය කෘෂි කර්මාන්තය සහ ආනයන ආදේශන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමට රජය සිදුකරන ඉතාමත් වැදගත් කාලීන වැඩපිළිවෙලට මෙරට පාම් ඔයිල් වගාකරුවන්ට ප්‍රායෝගික සහාය ලබාදිය හැකිබව එම අංශයේ මෙරට සාමාජිකයින් නියෝජනය කරන ඉහළම කර්මාන්ත කරුවන්ගේ සංගමය අවධාරණය කරයි.
Read MoreConsequence to COVID-19, Sri Lanka is now compelled to ban imports, restrict imports or increase import taxes to manage its valuable foreign exchange reserves. Though such short-term actions are timely and inevitable to face a crisis situation, they would invariably cause hardships to consumers, industrialists and eventually to the public.
Read More